Dakina dakina sihine image


ඔය සිනා මා සිතේ පෙම් හැගුම් යා කලා

මුදු නුරා මාරුතේ පා උනා මත්වෙලා

ඉගි කලාදෝ හිතේ මොනවදෝ හන්ගලා

මිරිගුවක් සේ නෙතේ පැටලිලා ලන්වෙලා

ඒ  දකින දකින දකින සිහිනෙ හිදින්නේ ඔයා

ඇස් කොනින් මා දිහා ඇයි බලන්නෙ ඔයා

ඒ දැනුනු දැනුනු දැනුනු හැගුම විදින්නේ මෙමා

දැන් ඉතින් පෙම්බරෝ මට කියන්නකෝ නුබේද මා


ඇබරේන්නේ මා  පැනි මුට්ටියකට වැටුන

තව තව මත්වෙලා ගිලෙයි දැන් 

ගොඩ ගත්තට ගොඩ නොයෙන

ලව් සන්නිපතේ හදිලා මම බිව්වෙත් නෑ

එත් වැදිලා මට්ටු වෙන්නෙත් නෑ

රෑක වැටුනු වලට දවලේ ආයෙමත් ආයෙමත් ඔන්න මං පැනලා

මම සීරුවෙන් හිත ඇතුලෙ නටන්නෙ යකා

දුර දිග නොබැලුව වියරුවෙන්  උඹෙ හිත රිදුනද නගා නගා

බොරු චාටු නැතුව නාහෙට නහන එකා 

ඔයා එනවනන් ඉතින් කාරි නෑ හද පානෙම යමුද නගා නගා


ඒ දකින දකින දකින සිහිනේ හිදින්නේ ඔයා

ඇස් කොනින් මා දිහා ඇයි බලන්නේ ඔයා

ඒ දැනුනු දැනුනු දැනුනු හැගුම විදින්නේ මෙමා

දැන් ඉතින් පෙම්බරෝ මට කියන්න කෝ නුබේද මා


ඔය සිනා මා සිතේ පෙම් හැගුම් යාකලා

මුදු නුරා මා රුතේ පා උනා මත් වෙලා

ඉගි කලදෝ හිතේ මොනවදෝ හන්ගලා

මිරිගුවක් සේ නෙතේ පැටලිලා ලන්වෙලා

ඒ දකින දකින දකින සිහිනෙ හිදින්නේ ඔයා

ඇස් කොනින් මා දිහා ඇයි බලන්නේ ඔයා

ඒ දැනුනු දැනුනු දැනුනු හැගුම විදින්නේ  මෙමා

දැන් ඉතින් පෙම්බරෝ මට කියන්නකෝ නුබේද මා