මා මත් වූ වෙලේදී

මෙ දෑසේ සිරවූ නුරාවි

මා ලංවී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ...//


රූ සිරි සිරී සිරී

මා මත් වුනාවේ

දෑස පේන මානේ

දෙව් ලොව මැවෙද්දී...//


නෙතඟින් බලන්නී(බලන්නී)

වරෙක රවන්නී (රවන්නී)

නිතර මවෙත් ඉඟි පා

මාගෙ දැහැන බිඳින්නී(බිඳින්නී)

නෙතඟින් බලන්නී(බලන්නී)

වරෙක රවන්නී (රවන්නී)

නිතර මවෙත් ඉඟි පා

මාගෙ දැහැන බිඳින්නී(බිඳින්නී)


මා මත් වූ වෙලේදී

මෙ දෑසේ සිරවූ නුරාවි

මා ලංවී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ...//


කොල්ලන් ඈ පස්සේ

බැල්මෙන් තිගැස්සේ

තෙමෙනවා මං වැස්සේ

මැවෙනවා රූ ඒ පස්සේ...//


රූ සිරි සිරී සිරී

මා මත් වුනාවේ

දෑස පේන මානේ

දෙව් ලොව මැවෙද්දී...//


මා මත් වූ වෙලේදී

මෙ දෑසේ සිරවූ නුරාවි

මා ලංවී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ...//


රූ සිරි.. ඇගෙ රූ.. ඒ රුවෙ රුවෙ රුවෙ රුවෙ රු.


ගායනය: දමිත්‍රි