මා වශී මා වශී කරවයි

ඔබගේ රූ සිරී

යන්න යනවද නමක් නොකියම

වෙනවද මාගේ කාදලී

ඔබට පමණයි මේ භවේදී ආදරෙ කීවේ කෙල්ලේ

ඇයිද තරහින් මට රවන්නේ හමුවෙමු හෙට අපි පාරෙදී//


ඔබ යාවී යාවී සිත පාරා

මා රහසේ රහසේ හැඬුවා

ඔබෙ මතකේ මතකේ සිත පාරා

මා තනිවී තනිවී ඔබ නිසා


මා වශී...


ඔබ යාවී යාවී සිත පාරා

මා රහසේ රහසේ හැඬුවා

ඔබෙ මතකේ මතකේ සිත පාරා

මා තනිවී තනිවී ඔබ නිසා


මා වශී මා වශී කරවයි

ඔබගේ රූ සිරී

යන්න යනවද නමක් නොකියම

වෙනවද මාගේ කාදලී

ඔබට පමණයි මේ භවේදී ආදරෙ කීවේ කෙල්ලේ

ඇයිද තරහින් මට රවන්නේ හමුවෙමු හෙට අපි පාරෙදී//



ගායනය:දිලීප සාරංග

පද රචනය:දිලීප සාරංග

සංගීතය:චමත් සංගීත්