Manika Ahenawada me

මින් මතු මගෙ පපුවේ
හුස්මක් හුස්මක් ගානේ
ඔබ විතරැයි ඉන්නේ
දන්නවනම් රත්තරනේ...//
මගෙ පපුවේ රස්නේ දැනී..//
ආවෝතින් ඇති ආයේ


මැරුනත් ඔබෙ තුරුලේ

මට ඇති සංසාරේ

ඔයා මගෙ කියලා

දැනුනා මට මැනිකේ..//


හිනාව ඔය මුහුණේ

හිත හිරි වට්ටයි රහසේ

එන්නද ලගට ඔබේ

නැවතී ඉන්නට පහසේ..//

මගෙ පපුවේ රස්නේ දැනී..//

ආවෝතින් ඇති ආයේ


මැරුනත් ඔබෙ තුරුලේ

මට ඇති සංසාරේ

ඔයා මගෙ කියලා

දැනුනා මට මැනිකේ..//


මැණික ඇහෙනවද මේ

අහගෙන ඉන්නවද මගේ

හිත ඇතුලේ තියෙන සෙනේ

ඇත්තම ඇත්තයි පන සේ..//

මගෙ පපුවේ රස්නේ දැනී..//

ආවෝතින් ඇති ආයේ


මැරුනත් ඔබෙ තුරුලේ

මට ඇති සංසාරේ

ඔයා මගෙ කියලා

දැනුනා මට මැනිකේ..//


ගායනය:ඉරේෂා/ශාන්

සංගීතය:ප්‍රගීත් පෙරේරා 

පද රචනය:රොෂාන් සමරවික්‍රම