Mathaka thiyaganna image



ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න

දැන් සතුටින් යන්න

හුස්ම කෑ ගසයි හදේ නවතින්න

කාටත් නොපෙනෙන්න

මතක තියා ගන්න

මම නැති දිනක හිනාවෙන්න

මින් මතු ඉපදෙන්න

මගෙ විතරක් වෙන්න

සත්තමයි මරුණත් මගෙ පපුව

තුල තිබු ප්‍රේමය ඔබ සතුව

තියේවී නොවෙනස්ව

ලෝකයක් නෑ මට ඔබ නැතුව..//


ස්තූතියි ඔය අතින් 

පාර කැපුවට මට විඳවන්න

දැන් හතියි ජිවිතේ

කාලෙ හරි හුස්මට සමු දෙන්න

මතක තියා ගන්න

මම නැති දිනක හිනාවෙන්න

මින් මතු ඉපදෙන්න

මගෙ විතරක් වෙන්න

සත්තමයි මරුණත් මගෙ පපුව

තුල තිබු ප්‍රේමය ඔබ සතුව

තියේවී නොවෙනස්ව

ලෝකයක් නෑ මට ඔබ නැතුව..//


ඔය මුවේ සිනහවයි

හදවතින් හැමදා පැතුවේම

තරහා නෑ මගෙ නෙතින්

කදුලු ගත්තට හැම මොහොතේම

මතක තියා ගන්න

මම නැති දිනක හිනාවෙන්න

මින් මතු ඉපදෙන්න

මගෙ විතරක් වෙන්න

සත්තමයි මරුණත් මගෙ පපුව

තුල තිබු ප්‍රේමය ඔබ සතුව

තියේවී නොවෙනස්ව

ලෝකයක් නෑ මට ඔබ නැතුව..//

 ගායනය:සංදීප් ජයලත්