Oba hinda ba image

ඔබ හින්ද බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා

හිත මාගෙ කරකවා ඔබ ලඟට ගත්තෙ මා

හිත මෙල්ල නෑ දැන්නම් ඔබ මා වශී කලා

හිත මෙල්ල නෑ දැන්නම් ඔබ මා වශී කලා


ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ

වශී වෙන්න මොනවාද

ඔබෙන් ඔය තරම් උනේ

වශී උනේ මම රුවට ඔබේ

එය බැන්ද සෙනේ සංසාරෙ ප්‍රියේ

එකම දෙයෛ ඉල්ලන්නෙ ප්‍රියේ

පිලිගන්න එපා අන් ලඳක සෙනේ


ඔබ හින්ද බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා...


ආදරය ආශා හෝඩි පොත කියවාලා

මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා

රත්තරනේ හැමදාම ඉතින් 

මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැඳී

මාව බැඳන් කරකාර මගුල්

ඔබ ගන්න දිනේ කවදාද අනේ


ඔබ හින්ද බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා

හිත මාගෙ කරකවා ඔබ ලඟට ගත්තෙ මා


ගායනය:සමිතා මුදුන්කොටුව


❤️❤️❤️