Me Sanda Unath paya Awith lyrics | මේ සඳ උනත් පායා ඇවිත් Lyrics 


Me Sanda Unath paya Awith lyrics | මේ සඳ උනත් පායා ඇවිත් lyrics
 Me Sanda Unath paya Awith lyrics | මේ සඳ උනත් පායා ඇවිත් lyrics
Me Sanda Unath paya Awith lyrics | මේ සඳ උනත් පායා ඇවිත් lyrics

මේ සඳ වුනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්
මේ හුලඟමත් ආයෙත් ඇවිත්
නුබ හිද්දි දුක් සිසිල දුන්නා වුනත්

පෙර හැමදේම නුබ නැතිව ලැබුණා වුනත්
මේ එක රෑට නුබ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුබ නැතිව කෙලෙසක නම්
ඉවසම්දෝ...............

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ.. නම් රැය අවසන්.. වේ..

මේ සඳ වුනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්
මේ හුලඟමත් ආයෙත් ඇවිත්
නුබ හිද්දි දුක් සිසිල දුන්නා වුනත්

පෙර හැමදේම නුබ නැතිව ලැබුණා වුනත්
මේ එක රෑට නුබ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුබ නැතිව කෙලෙසක නම්
ඉවසම්දෝ...............

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ.. නම් රැය අවසන්.. වේ..

ආයේ හිරැ නෑ.. හෙට හුලඟත් නෑ..
නුබ ආවත් නෑ.. රැය නෑ.....
ආයේ නුබ නෑ.. දුක් කඳුළුත් නෑ..
රැය ආවත් මම නෑ...............

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ.. නම් රැය අවසන්.. වේ..

Sing By Buddika Ushan

Me Sanda Unath paya Awith lyrics | මේ සඳ උනත් පායා ඇවිත් lyrics
Me Sanda Unath paya Awith lyrics | මේ සඳ උනත් පායා ඇවිත් lyrics
Me Sanda Unath paya Awith lyrics | මේ සඳ උනත් පායා ඇවිත් lyrics

❤️❤️❤️