Saragi Neela Denuwan Lyrics Sinhala
කවිකාර ආදරේ
විඳගන්නට එනවානම්
මගේ හිත සෙනෙහසින් පිරේ
ඔබ නිසාම මා නිවෙනා
ඔබ නිසාම මා නිවෙනා අරුමයකි ආදරේ
ඔබ පපුව මැද්දෙ ඇඳුනා
ඉටි රූපයක් වගේ
සරාගී නීල දෙනුවන්
අයිතිකාරියේ මා ඔබේ
හැඟුම්බර ආලයෙන් මං
නිවී සැනසෙනවා රහසේ
සරාගී නීල දෙනුවන්
අයිතිකාරියේ මා ඔබේ
ලඟින් හිඳ ආදරේ රස සාගරේ
කිමිදෙන්නේ මා
සරාගී නීල දෙනුවන්
අයිතිකාරියේ මා ඔබේ
හැඟුම්බර ආලයෙන් මං
නිවී සැනසෙනවා රහසේ
ශුංගාර වැහි වැටෙනා
මල් වැස්සෙ මා තෙමුනා
රස හාදු දෙතොලේ තවරාලා
මාව සිහිනෙක තනි කරලා
මතින් බර ප්‍රේමයක මා
අතරමං වී ඇවිදිනවා
මාව මත් කලා තරූ..//
හිරි වටුනු පපුවේ,මේ
ආදරය ගැස්සේ,මා
ඔබ දුන් වශීයෙන් මත්වෙලා
සඳ දිය දොවාලා,මං
ඔබ ගතම නාවා,මෙ
ආදරය සුවසේ ව්ඳිනවා
ශුංගාර වැහි වැටෙනා
මල් වැස්සෙ මා තෙමුනා
හිත අතුලේ ඉඟි වරනා
කවිකාර ආදරේ
විඳගන්නට එනවානම්
මගේ හිත සෙනෙහසින් පිරේ
ඔබ නිසාම මා නිවෙනා
ඔබ නිසාම මා නිවෙනා අරුමයකි ආදරේ
ඔබ පපුව මැද්දෙ ඇඳුනා
ඉටි රූපයක් වගේ
සරාගී නීල දෙනුවන්
අයිතිකාරියේ මා ඔබේ
හැඟුම්බර ආලයෙන් මං
නිවී සැනසෙනවා රහසේ
මාව මත් කලා තරූ..//
ගායනය:කසුන් හෙට්ටිආරච්චි
0 Comments